Sunday, June 28, 2009

පටන් ගැන්ම

සිංහල බ්ලොග් එකක් පටන් ගත්ත වගේ නෙමේ මොනවද ලියන්නෙ කියල කල්පනා කරන්නත් එපැයි. තාම හිතා ගන්න බෑ මොනවද ලියන්නෙ කියල.

2 comments:

Ravin said...

එල එල! ඔහොම යනකොට මොනව හරි හිතෙයි!

Kasun (කසුන්) said...

පටන් ගැන්ම කියලම තියන එකේ ලියමු විශ්වයේ පටන් ගැන්ම ගැන බිදක්...