Sunday, June 28, 2009

සිංහලෙන් ලිවීම

ඇත්තම කිව්වොත් සිංහලෙන් ට්යිප් කරන එක ලේසි වැඩක් නම් නෙමෙයි, ඒත් මෙ යුනිකෝඩ් සොෆ්ට්වෙයා වලට පිං සිද්ද වෙන්න ඒකත් ටිකක් ලෙසි වැඩක් වෙලා. නැත්තම් මම ලියයි, සිංහලෙන් ! ජය වේවා !

No comments: