Wednesday, July 1, 2009

කැම්පස් එකේ සිට බ්ලොග් ලිවීම

කැම්පස් එකේදි බ්ලොග් එක බලන්න, පෝස්ට් එකක් දාන්න ගියාම තමා එපා වෙන්නෙ, මොකද කිව්වොත් කොම්පියුටර් වලින් එකක දෙකක විතරයි සිංහල කියවන්න පුලුවන්. සිංහල කිට් එක ස්ථාපනය කරන්න Admin privileges එපැයි.

No comments: